Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙනිසියුලානු භුකම්පනයෙන් මිය ගිය ගණන ඉහළට

    2026-07-06

    ඩෙංගු රෝගීන් තවදුරටත් ඉහළට

    2026-07-06

    බොරතෙල් මිල පහතට

    2026-07-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙනිසියුලානු භුකම්පනයෙන් මිය ගිය ගණන ඉහළට
    • ඩෙංගු රෝගීන් තවදුරටත් ඉහළට
    • බොරතෙල් මිල පහතට
    • පුරාවිද්‍යා සතිය හෙටින් ඇරඹෙයි
    • බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය උපරිමයට
    • කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට
    • ඉරානය සහ කටාර් රාජ්‍ය අතර වෙළද ගණුදෙනු යළි ඇරඹෙයි
    • මීගමුව බන්ධනාගාර ගැටුමේ තොරතුරු රැසක් හෙලිවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බස් ගාස්තු සංශෝධනය අද සිට

    බස් ගාස්තු සංශෝධනය අද සිට

    2026-07-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව අද සිට නව ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වනවා.
    මෙම ගාස්තු සංශෝධනයට අනුව සියයට 12 සිට සියයට 20 දක්වා ප්‍රතිශතාත්මකව බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පසුගියදා අනුමැතිය ලබා දුන්නා.
    ඒ අනුව මෙතෙක් රුපියල් 30ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 34ක් වන අතර ඊට සමගාමීව සුඛෝපභෝගී බස් රථ ගාස්තුව සහ අධිවේගී මාර්ගවල බස් රථ ගාස්තුව ද ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
    ක්‍රියාත්මක වන නව බස් ගාස්තු සංශෝධනය පිළිබඳව බස් රථ සේවකයින් දැනුවත් කර, ප්‍රවේශපත්‍ර යන්ත්‍ර යාවත්කාලීන කර ගැනීමට ද උපදෙස් ලබාදී තිබෙනවා.
    ඒ සම්බන්ධයෙන් අද සිට දිවයින පුරා පරීක්ෂා කිරීමේ කටයුතු ද සිදුකිරීමට නියමිත බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කළේ.
    කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ ප්‍රවේශපත් නිකුත් කිරීමේ යන්ත්‍ර යාවත්කාලීන කිරීමට තවත් දින 2ක් ගත වනු ඇති බවයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, ගාස්තු පාලනය කිරීම රජය විසින් හිතාමතාම පැහැර හැරිය බවයි. ඒ අනුව ඩීසල් මිල අඩු වූවත් ඉදිරියේදී කෙටිදුර සේවා ගාස්තු අඩු කිරීමට නොහැකි වන බව ද ඔහු අවධාරණය කළා.

    ආශ්‍රීත පුවත්:  මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි
    Bus fare revision Gamunu Wijerathna local news
    පෙර පුව​තඅමෙරිකාවේ වෙඩි තැබීමක්
    ඊළඟ පුව​ත ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    වෙනිසියුලානු භුකම්පනයෙන් මිය ගිය ගණන ඉහළට

    ඩෙංගු රෝගීන් තවදුරටත් ඉහළට

    බොරතෙල් මිල පහතට

    පුරාවිද්‍යා සතිය හෙටින් ඇරඹෙයි

    බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය උපරිමයට

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙනිසියුලානු භුකම්පනයෙන් මිය ගිය ගණන ඉහළට

    2026-07-06

    ඩෙංගු රෝගීන් තවදුරටත් ඉහළට

    2026-07-06

    බොරතෙල් මිල පහතට

    2026-07-06

    පුරාවිද්‍යා සතිය හෙටින් ඇරඹෙයි

    2026-07-06
    ක්‍රීඩා පුවත්

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group