Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-03-29කියවීමට මිනිත්තු 2ක් ගතවේ.311 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ස්ත්‍රී දූෂණ නඩුවක් සම්බන්ධයෙන් 2020 වසරේ හම්බන්තොට මහාධිකරණයෙන් බරපතල වැඩ සහිතව සිරදඬුවම් ලද චූදිතයෙකු අධිකරණය මගහරිමින් සිටියදී ගිනිගත්හේන පොලිසිය මගින් චූදිතයා අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විරාජ් විතානගේ මහතා පවසනවා.

    චූදිතයා කොළඹ සිට හැටන් දක්වා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ගිලිගත්හේන නගරයේදී සිදු කළ වාහන පරීක්‍ෂාවකදී චූදිතයා ගමන් ගත් යතුරු පැදිය නතර කර පරීක්‍ෂා කිරීමේදී චූදිතයා සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 2250ක් තිබී සොයා ගත් බවත් පසුව චූදිතයා අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත බිදරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන සිදු කරන ලද විමර්ශනයේදී චූදිතයා සම්බන්ධයෙන් තොරතුරු ගණනාවක් සොයා ගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

    කළු කට්ටාඩිගේ චතුර සම්පත් නමැති 30 හැවිරිදි චූදිතයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු නාවික හමුදාවෙන් විනය හේතුවක් මත ඉවත් කර ඇත ිබවට ලිපියක් සහ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කළ බවත් එම ලිපිය සහ ජාතික හැඳුනුම්පත ව්‍යාජ එකක් බවට තහවුරු වූ බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

    චූදිතයා ගිනිගත්හේන පොලිසිය වෙත ලබාදුන් තොරතුරු අසත්‍ය නිසා ඔහුගේ ඇඟිලි සලකුණු රැගෙන පරීක්ෂා කිරීමේදී අත්අඩංගුවට ගත් චූදිතයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ යතුරු පැදියක් සහ දුරකථනයක් සොරකම් කිරීම, අවිස්සාවේල්ල ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතරව කිරීම, දුම්මලසූරිය ප්‍රදේශයේ බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීම, යතුරු පැදියක් සොරකම් කිරීම, රන් කරාබු දෙක්ක සොරකම් කිරීම සහ අම්බලන්තොට ප්‍රදේශයේ තරුණියකට ලිංගික අතවර කිරීම යන චෝදනා යටතේ තංගල්ල මහාධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබූ අයෙකු බවට තොරතුරු අනාවරණ වූ බවයි පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    සැකකරු විසින් සොරා ගන්න ලද යතුරු පැදි දෙක සොයා ගත් බවත් රැඳවුම් භාරයේ සිටි චූදිතයා යළිත් මාර්තු 27 වන දා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු අප්‍රේල් මස 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

    හැටන් කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර සහ සහකාර පොලිස් අධිකාරී 01 නිස්සංක ගොඩමුණ්න යන මහත්වරුන්ගේ උපදෙස් සහ අධීක්‍ෂණය යටතේ ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක විරාජ් විතානගේ මහතාගේ මෙහෙයවීම යටතේ ප්‍රධාන පොලිස් පරීක්සක මුදිත, උප පොලිස් පරීක්ෂක නිහාල්, පොලිස් සැරයන් සේනානායක(36703), පොලිස් සැරයන් නිලූප(68777), පොලිස් සැරයන් කුමාර (71977), පොලිස් සැරයන් හරේන් (72735), පොලිස් සැරයන් නිහාල්(55595), පොලිස් කොස්තාපල් වීරසිංහ (102605), පොලිස් කොස්තාපල් ජේතීබන්(102751) යන නිලධාරීන් විසින් සිදු කර තිබෙනවා.

    පෙර පුව​තදේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group