Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    2026-09-23

    බොරතෙල් මිල පහතට

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
    • අනුරාධපුරයේ ජල කප්පාදුවක්
    • අගමැතිනිය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බන්ධනාගාර නිලධාරීන්ට අමානුෂික ලෙස පහර දී ඇති බව මරණ පරීක්ෂණ වලින් අනාවරණයක්.

    බන්ධනාගාර නිලධාරීන්ට අමානුෂික ලෙස පහර දී ඇති බව මරණ පරීක්ෂණ වලින් අනාවරණයක්.

    2026-07-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ට ඉතා අමානුෂික ලෙස පහරදී ඇති බව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව, හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් එම නිලධාරීන් මියගොස් ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ. මියගිය බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු පුද්ගලයන් 24 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ පංච පුද්ගල අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකර තිබෙනවා. ඒ අනුව, මරණ 14ක් වෙඩි වැදීමෙන් සිදුව ඇති බවත්, තවත් මරණ 9ක් පහරදීම් හේතුවෙන් සිදුව ඇති බවත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.මීගමුව රෝහලේ තැන්පත් කර තිබූ මෘතදේහ 28 අතරින් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණ අවසන් කර මෘතදේහ ඔවුන්ගේ ඥාතීන්ට භාරදී ඇති බව සඳහන්. ඉතිරි මෘතදේහ හතර සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ මේ වන විටත් සිදු කෙරෙමින් පවතින අතර එම පිරිස අතර ඉන්දීය ජාතිකයකු ද සිටින බවයි වාර්තා වන්නේ.

    ආශ්‍රීත පුවත්:  බම්බලපිටියේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    death Indean Person Negambo pirison prison officers
    පෙර පුව​තරාජ්‍ය උපසම්පදා මහෝත්සවය ඇරඹෙයි
    ඊළඟ පුව​ත රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව කමිටුවක් පත් කෙරේ

    සබැ​ඳි පුවත්

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    2026-09-23

    බොරතෙල් මිල පහතට

    2026-09-23

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group