බදු බර අහෝසි කිරීමට හැකියාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා රජයේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කරමින් පැවසුවා.
බදු බර අහෝසි කළහොත් රුපියල් බිලියන 163ක් රටට අහිමි වන බවත් ඔහු අවධාරණය කළා.
තමා ජනප්රිය වීමට තීරණ නොගන්නා බවයි ජනාධිපතිවරයා එහිදි සඳහන් කළේ.
මේ අතර දූෂණය මැඩලීම සඳහා පනතක් ගෙන ඒමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසුවා.
එමෙන්ම රට අරාජික කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කරමින් වැඩිදුරටත් පැවසුවේ.
වැඩිදුරටත් අදහස් පළ කළ රනිල් වික්රමසිංහ මහතා