Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින් සභා ගැබෙන් පිටව යයි

    සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින් සභා ගැබෙන් පිටව යයි

    2023-02-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රාජාසන කථාව සිදු කිරීම සඳහා අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභා ගැබට පැමිණෙන විට නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින් සභා ගැබෙන් පිටව ගොස් තිබෙනවා.

    විරෝධතා සටන් පාඨ කියමින මන්ත්‍රීවරු මෙලෙස පිටව ගොස් ඇති බව සඳහන්.

    මේ අතර පාර්ලිමේන්තුවේ නව සැසි වාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ රාජාසන කථාව සමස්ථ විපක්ෂයම වර්ජනය කළා.

    ප්‍රධාන විපක්ෂය වන සමඟි ජනබලවේගය ඇතු`ඵව විපක්ෂයේ සෙසු පක්ෂ ද මෙලෙස රාජාසන කථාව වර්ජනය කරනු ලැබුවා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/PARLIMANT-EDIT-.mp3

    මේ අතර ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජාසන කථාව ඉදිරිපත් කිරීමේ අවස්ථාවට ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා අද දින සහභාගි වී සිටියේ නැහැ.

    ඊයේ ඔවුන් පැමිණෙන බව දැනුම් දී තිබුණ ද අද දින එම පක්ෂයේ කිසිවෙකු ඊට සහභාගි වී නොසිටීම විශේෂත්වයක්.

    ආශ්‍රීත පුවත්:  ජනපති IMF නිවේදනය අපේක්ෂාවෙන්
    Ranil Wickaramasinghe The MPs representing the alliance walk out of the House in protest against the President
    පෙර පුව​තබදු බර අහෝසි කිරීමට හැකියාවක් නොමැති බව ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් කියයි
    ඊළඟ පුව​ත කොළඹ ආරක්ෂාවට යුද හමුදාව කැඳවයි

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group