බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp බංකොලොත්භාවයට පත් වූ රටක ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේදී රාමුවකට කොටු වී සිදු කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ තවත් සක්වල වැඩසටහනකට එක්වෙමින්. ආශ්‍රීත පුවත්: ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ සබඳතා ශක්තිමත් කරනවා-ජනපති Sri Lanka