බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රට ආර්ථික අර්බුදයට ඇද දැමීමට හවුල් වූ පිරිස් ආණ්ඩුවෙන් වෙන් වී නව සන්ධාන ගොඩනගාගෙන ඉදිරි මැතිවරණ සදහා තරග කිරීමට කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ජනරැළියකට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදු කළේ. ආශ්‍රීත පුවත්: HIV ආසාදිතයින් ඉහළට Sri Lanka