බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp විශ්‍රාම වැටුප් අහෝසි කිරීම තුලින් හිටපු ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැඩි පීඩාවකට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා . ඔහු මේ බව පැවසුවේ සමගි ජන බලවේගය විසින් අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් . ආශ්‍රීත පුවත්: අයහපත් කාලගුණයට තවත් ජීවිතයක් බිලිවෙයි #sri lanka #vfm news Current Affairs SJB srilankapolitical UNP+SJB