ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.
ඔහු මේ දක්වා තරග 06කට මුහුණ දී රැස්ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 303ක්. ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක දෙකක් ද ඇතුළත්.
එමෙන්ම මෙවර තරගාවලියේ පිතිකරුවන් අතර දෙවන තැන පසුවන්නේ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දුයි. ඔහු තරග 06කදී ලකුණු 284ක් ලබා සිටිනවා.
මේ අතර ගෝල් මාවර්ල්ස් කණ්ඩායමේ ඇලෙක්ස් හේල්ස් සහ කැන්ඩි ෆැලැන්කන්ස් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් පිතිකරුවන් අතර තෙවන සහ සිව්වන ස්ථානවල පවසුවනවා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













