Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්
    • EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්
    • දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්
    • වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි
    • කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි
    • ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය
    • බදුල්ල කඳු පන්තියක හදිසි ගින්නක්
    • පිල්ලයාන් නැවතත් රක්ෂිත බන්ධනාගාරට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාසල් සිසුවියට හමු වූ රත්‍රන් තැල්ල හා මුදල් අයිතිකරුට භාර දෙයි

    පාසල් සිසුවියට හමු වූ රත්‍රන් තැල්ල හා මුදල් අයිතිකරුට භාර දෙයි

    2024-09-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මස්කෙළිය නඟරයේ 08 වන වීදියේ ප්‍රධාන මාර්ගයේ වැටී තිබී පාසල් සිසිුවියකට හමු වූ රුපියල් ලක්ෂයක් පමණ වටිණා රත්‍රන් තැල්ලක් හා මුදල් රුපියල් 3000/- ක පසුම්බිය එහි අයිතිකරුට මස්කෙළිය පොලීසියේදී (24) දා භාර දෙන ලදී.

    මස්කෙළිය ශාන්ත ජෝෂප් දෙමළ මහා විද්‍යාලයේ උසස් පෙළ වානිජ්‍ය අංශයෙන් අධ්‍යාපනය හදාරමින් සිටින බාලක්‍රිෂ්ණන් අභිනයා නැමති මෙම සිසුවිය සුපුරුදු ලෙස (24) දා උදෑසන පාසලට පැමිණෙමින් සිටියදී මාර්ගයේ වැටී තිබූ මෙම මුදල් පසුම්බිය තුළ
    තිබූ රත්‍රන් තැල්ල හා මුදල් හමුවී ඇත.

    ඇය මෙම පසුම්බිය මස්කෙළිය ශාන්ත ජෝෂප් දෙමළ මහා විද්‍යාලය අසල ප්‍රධාන මාර්ගයේ උදෑසන රාජකාරි කටයුතුවල නිරත  වෙමින් සිටි මස්කෙළිය පොලීසියේ පොලිස් කොස්තාපල් ජී.විග්නේෂ්වරන් (90147) මහතාට දී ඇත්තේ අයිතිකරු සොයා භාර දෙන ලෙස කාරුණකිව ඉල්ලා සිටිමිනි.

    මස්කෙළිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර මහතා විසින් මෙම මුදල් පසුම්බිය පරීක්ෂා කර එහි තිබුණු ලිපියක් මාර්ගයෙන් මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, ක්වීන්ස්ලන්ඩ් කොටසේ පදිංචි එහි අයිතිකරු වන පුවනලෝජිනී නැමති අය
    සොයා ඇය වහා පොලීසියට කැඳවා අනන්‍යතාවය තහවුරු කර ගැනීමෙන් අනතුරුව රන් තැල්ල හා මුදල් රුපියල් 3000/- මස්කෙළිය පොලීසියේදී අයිතිකරුගේ සැමියා වෙත භාර දෙන ලදී.

    පෙර පුව​තඉන්දීය ධීවර යාත්‍රාවක් යථාතත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා සහය
    ඊළඟ පුව​ත නව ජනපති කෙරෙහි IMF දැඩි විස්වාසයක

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි

    ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group