Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දීය ධීවර යාත්‍රාවක් යථාතත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා සහය

    ඉන්දීය ධීවර යාත්‍රාවක් යථාතත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා සහය

    2024-09-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කාර්මික දෝශයක් හේතුවෙන් යාපනය කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වු මෙරට මුහුදු සීමාවට ගසාගෙන ආ පුද්ගලයින් පස්දෙනෙකු (05) රැගත් ඉන්දීය ධීවර යාත්‍රාවක් 2024 සැප්තැම්බර් මස 22 වන දින පරීක්‍ෂා කර, එම කාර්මික දෝශය යථාතත්වයට පත්කර මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට 2024 සැප්තැම්බර් මස 23 වන දින පිටත් කර හැරීමට නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් කටයුතු කෙරිණි.

    ඒ අනුව, 2024 සැප්තැම්බර් මස 22 වන දින යාපනය කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වු මෙරට මුහුදු සීමාවට ගසාගෙන ආ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කෙරිණි. එම විධානයට අනුයුක්ත වෙරළ අරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහ නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා යොදවා එම ධීවර යාත්‍රාවේ සිදුකළ පරික්‍ෂාවේදී, ඉන්දීයාවේ කන්‍යාකුමාරි ප්‍රදේශයෙන් මිලදී ගත් එම ධීවර යාත්‍රාව පුද්ගලයින් පස්දෙනෙකු (05) සමඟ ඉන්දියාවේ විශාකාපට්නම් ප්‍රදේශයට යාත්‍රා කරමින් සිටියදී, අයහපත් කාළගුණය හේතුවෙන් එම යාත්‍රාවේ ඇතිවු කාර්මික දෝශයක් මත මෙරට මුහුදු ප්‍රදේශයට ගසාගෙන පැමිණ ඇති බවට අනාවරණය විය.

    එමෙන්ම, මේ සම්බන්ධයෙන් යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජෙනරල්වරයා දැනුවත් කිරීමෙන් අනතුරුව, නාවික හමුදාව මගින් එම ධීවර යාත්‍රාව කන්කසන්තුරය වරාය වෙත රැගෙන විත් වැඩිදුරටත්  පරීක්‍ෂා කෙරිණි. ඒ අනුව, එම යාත්‍රාවේ ඇතිව තිබු කාර්මික දෝශය (Rudder Shaft Bearing Defective) උතුරු නාවික විධාන ඉංජිනේරු දෙපාර්තමේන්තුව මඟින් යථාතත්වයට පත් කර, මෙලෙස 2024 සැප්තැම්බර් මස 23 වන දින නිරුපද්‍රිතව මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පිටත් කර හැරීමට කටයුතු කෙරිණි.

    පෙර පුව​තපදක්කම් දිනූ ශ්‍රී ලංකා ජූඩෝ කණ්ඩායම
    ඊළඟ පුව​ත පාසල් සිසුවියට හමු වූ රත්‍රන් තැල්ල හා මුදල් අයිතිකරුට භාර දෙයි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group