පාසල් සිසුන් සිය දිවි නසා ගැනීම වැලැක්වීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණනයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් නියම කර තිබෙනවා.
එම මාර්ගෝපදේශ වල මූලික වශයෙන් දක්වා ඇත්තේ අද්‍යන ඉලක්ක කිරීම් තුල ලකුණු මත පදනම්ව පාසල් සිසුන් වෙන් කිරීම තහනම් වන බවයි.
එමෙන්ම සියලුම අධයාපන ආයතන තුල මනෝවිද්‍යාත්මක ආරක්ශණය සහ අධීක්ෂණය නියාමනය කිරීම අනිවාර්ය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













