Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ
    • ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
    • ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
    • විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්
    • සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
    • රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
    • එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාර්ලිමේන්තුව අද දිනයේදීත් ආරම්භ වුණා

    පාර්ලිමේන්තුව අද දිනයේදීත් ආරම්භ වුණා

    2023-08-24කියවීමට මිනිත්තු 2ක් ගතවේ.103 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදීත් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වුණා.

    අද දින පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කියා සිටියේ පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය විසින් පළ කර ඇති පරිදි ලංකාව තුළ යළිත් කලහකාරි තත්ත්වයක් ඇති වන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අවදානය යොමු කරන ලෙසයි.

    රටේ ජාතික ආරක්ෂාවට මෙය යම් කිසි බලපෑමක් වනු ඇති බවටයි විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියේ.

    මේ අනුව සියලුම පක්ෂවල සාමාජිකයින් කැදවා මෙම තත්ත්වය සත්‍යක්ද අසත්‍යක්ද යන්න පිළිබද විමසා ඒ පිළිබද අවදානය ලබා දිය යුතු බවටයි විපක්ෂනායකවරයා අද පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/08/SAJITH-EDIT-5.mp3

    මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ගුරු හිඟය සම්බන්ධයෙන් අවධාරණය කර සිටියා.

    නව චක්‍රලේඛයක් අනුව අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සියයට 90 ක් දක්වා ගෙන ඒමට අපොහොසත් වන විදුහල්පතිවරුන්ගේ වාර්ෂික වැටුප් වර්ධක තාවකාලිකව අත්හිටුවන බවට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් ලිඛිතව දැනුම් දී තිබුණද එය ප්‍රායෝගිකව සිදු කිරීමට නම් රටේ ගුරු හිඟයට පිළියමක් යෙදිය යුතු බවටයි රෝහිණි කවිරත්න මහත්මිය වැඩිදුරටත් සදහන් කළේ.

    http://vnews.lk/wp-content/uploads/2023/08/ROHINI-KAVIRATHNA-EDIT-1.mp3

    මේ, ඒ සදහා පිළිතුරු ලබාදුන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/08/SUSIL-EDIT-01.mp3

    මේ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/08/SUSIL-EDIT-02.mp3

    මේ අතර විපක්ෂය ගෙන එන යෝජනා අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබද කල්තැබීමේ විවාදය ද අද දින පැවැත්වීමට නියමිතව තිබෙනවා.

     

    ආශ්‍රීත පුවත්:  ‘Vision’ වැඩසටහන යටතේ ගමේ පාසල් තුනක් ජනපති කාර්යාලයට
    parliament
    පෙර පුව​තහෙද පරිපූරක වෛද්‍ය සේවා බලමණ්ඩලය අද දින සංකේත වැඩ වර්ජනයක
    ඊළඟ පුව​ත මුහුදු ජලය පිරිපහදු කිරීමේ නව ව්‍යාපෘතියක්

    සබැ​ඳි පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්

    සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    2026-09-16
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group