
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 32 වටයේ තරගයක් ලෙස අද පැවැති තීරණාත්මක තරගයකින් ඔස්ට්‍රියාව පරදා ස්පාඤ්ඤය විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත්තා.
ඒ ගෝල 3-0 ක් ලෙසයි
මෙම ජයග්‍රහණයත් සමඟ ඔවුන් තරගාවලියේ මීළඟ වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
මේ අතර පෘතුගාලය සහ ක්‍රොඒශියාව අතර තරගය අළුයම 04:30ට පැවැත්වීමට නියමිතයි.














