Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
    • කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට
    • ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ
    • මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
    • සුනඛයින් ලියාපදිංචිය සඳහා නව පනත් කෙටුම්පතක්
    • මුහුදු රළ ඉහළයාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි

    පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි

    2026-07-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්ථානය, සිය විදේශ විනිමය තත්ත්වය ස්ථාවර කරගැනීම සඳහා ඩොලර් බිලියන 10 ක හදිසි විනිමය සහන පහසුකමක් ලබාදෙන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම සහනය හිමිවුවහොත් එය පාකිස්ථාන ආර්ථිකයට ලැබෙන ප්‍රබල අස්වැසිල්ලක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. පසුගියදා ඇතිවූ ඉරාන අර්බුදයේදී සාම සාකච්ඡා සඳහා මැදිහත්වෙමින් පාකිස්ථානය ඉටුකළ රාජ්‍යතාන්ත්‍රික භූමිකාවත් සමග, වොෂිංටන් පාලනයෙන්
    මෙන්ම සුදුසු අනෙකුත් පාර්ශ්වයන්ගෙන්ද යම් ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට පාකිස්ථානයට අවස්ථාව හිමිවනු ඇති බව විශ්වාස කළා.
    ප්‍රථම වරට අනාවරණය වන මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ද ඇමෙරිකාව සමග පැවැති අදාළ සාකච්ඡාවලින් අනතුරුවයි. ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ පාකිස්ථාන මුදල් අමාත්‍ය මුහම්මද් අවුරංසෙබ් අතර පසුගියදා පැවැති හමුවකදී මෙම ඉල්ලීම ඇතුළත් ලිපිය භාරදී ඇති බවයි වාර්තා වන්නේ . වසර පහක කාලසීමාවකින් ආපසු ගෙවීමේ පදනම මත ඇමෙරිකාව සහ
    පාකිස්ථාන රජය අතර ඩොලර් බිලියන 10 ක ද්විපාර්ශ්වික විනිමය ස්ථාවරත්ව සහන පහසුකමක් සපයන ලෙස පාකිස්ථානය එම ලිපිය මගින් ඉල්ලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූලව පාකිස්ථානය දැනටමත් තදබල මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටිනවා. කෙසේ වෙතත්, මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම ඇමෙරිකානු
    භාණ්ඩාගාරය ප්‍රතික්ෂේප කර තිබෙනවා .

    ආශ්‍රීත පුවත්:  5 දෙනෙකු සමඟ පාකිස්ථාන ගුවන් යානයක් අතුරුදන් වෙයි
    emergency foreign exchange relief facility foreign media Pakistan Pakistani economy
    පෙර පුව​තසාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.
    ඊළඟ පුව​ත ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි

    සබැ​ඳි පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ

    මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group