මරාගෙන මැරෙන ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස පාකිස්ථානය ඇෆ්ගනිස්ථානයේ හදුනාගත් ස්ථාන 07කට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා හා නන්ගර්හාර් යන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි.
පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර ෂියා මුස්ලිම් පල්ලියක් ඉලක්ක කර ගනිමින් පසුගියදා එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ප්‍රතිචාර











