Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    2026-02-24

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    2026-02-24

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    2026-02-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
    • විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
    • පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
    • කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
    • ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
    • යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
    • ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, දේශමාන්‍ය කුසුම් චන්ද්‍ර ගමගේ දිවිසැරියට සමුදෙයි

    ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, දේශමාන්‍ය කුසුම් චන්ද්‍ර ගමගේ දිවිසැරියට සමුදෙයි

    2025-08-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.119 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දේශමාන්‍ය කුසුම් චන්ද්‍ර ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    1946 පෙබරවාරි මස 4 වනදා උපන් ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 79 වන වියේ පසු වූවා.

    අසනීප තත්ත්වයක් හේතුවෙන් අවිස්සාවෙල්ල දිස්ත්‍රික් රෝහලේ මාසයකට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී කුසුම් චන්ද්‍ර ගමගේ මහතා අද (10) අලුයම ජීවිතක්ෂයට පත්වූ බවයි පවුලේ ඥාතීන් කියා සිටියේ.

    දේශමාන්‍ය කුසුම් චන්ද්‍ර ගමගේ මහතා චිත්‍රපට අධ්‍යක්ෂණයට අමතරව චිත්‍රපට නිෂ්පාදකවරයකු මෙන්ම තිර රචකයෙකුද වනවා.

    එසේම චිත්‍රපට කිහිපයකට රංගනයෙන්ද දායකත්වය සපයා ඇති රංගන ශිල්පියෙක්ද වනවා.

    2011 වර්ෂයේදී තිරගත වූ ලාල් වීරසිංහ, අනුෂා දමයන්ති සහ ඩිලානි මධුරසිංහ රංගනයෙන් දායක වූ මුතු සළඹ චිත්‍රපයේ අධ්‍යක්ෂණය සහ තිර රචනය සිදු කරන ලද්දේ කුසුම් චන්ද්‍ර ගමගේ මහතා විසිනි.

    එසේම 2015 වර්ෂයේ තිරගත වූ ආත්ම වර්ෂා චිත්‍රපටයේද අධ්‍යක්ෂණය සහ තිර රචනය ඒ මහතා විසින් සිදු කර තිබෙනවා.

    මීට අමතරව ජයශක්ති, නෝ ප්‍රොබ්ලම් ඩාලින්, ඉන්ස්පෙක්ටර් ගීතා, ෆ්‍රස්ට් ලව් පූජා, විජයග්‍රහණය සහ සළඹක් හඬයි කුසුම් චන්ද්‍ර ගමගේ මහතාගේ චිත්‍රපටවලින් කිහිපයකි.

    අභාවප්‍රාප්ත දේශමානය කුසුම් චන්ද්‍ර ගමගේ මහතාගේ දේහය අද පස්වරුවේ සිට ඒ මහතා පදිංචිව සිටි අවිස්සාවේල්ල, කොස්ගම ප්‍රදේශයේ පිහිටි නිවසේදී අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව උදාවන බවයි පවුලේ ඥාතීන් කියා සිටියේ.

    ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.

    Kusum Chandra Gamage
    පෙර පුව​තලොව පුරා පානීය ජලය හිග වීමේ අවධානමක්
    ඊළඟ පුව​ත ගාල්ල ධීවර වරායේ යාත්‍රා කිහිපයක ගින්නක්

    සබැ​ඳි පුවත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    2026-02-24

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    2026-02-24

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    2026-02-24

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    2026-02-24
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group