- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
ප්‍රධාන පුවත
ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ ගනේමුල්ල සංජීවගේ ආධාරකරුවෙකු ඉන්දීයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පල අලයා නමැත්තෙක් බවටයි වාර්තා…
පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ…
දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්…
දෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්
රජයේ සහ රජයේ අනුමත පාසල්වල දෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්වනවා. අධ්‍යපාන අමාත්‍යංශය සදහන්…
භාණ්ඩ කිහිපයක මිල යළිත් පහළට
ලංකා සතොස ආයතනය තවත් භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා. අගෝස්තු මස 17 වනදා සිට…
VFm පුවත පල දරමින් කහටගස්දිගිලිය පාසලට ක්‍රීඩා උපකරණ
කහටගස්දිගිලිය ප්‍රදේශයේන් අඩු පහසුකමින් ක්‍රීඩා දක්ෂතා පෙන්වමින් රටහි විවිධ පහසුකම් ඇති පාසල් ඉදිරියේ ආනේක දුස්කරතා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තීරණයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් සැප්තැම්බර් 14 වැනිදා සිට 27 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය…
මාන්කුලම ප්‍රදේශයේ රිය අනතුරකින් 3 ක් මරුට
මාන්කුලම, ඒ 9 මාර්ගයේ පනිච්චන්කුලම ප්‍රදේශයේ දී අද අලුයම වෑන් රථයක් ලොරි රථ දෙකක ගැටීමෙන්…
සූතිකාගාරය තුළ දී ප්‍රසූත කළ දරුවෙකු බිමට වැටී මිය යයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සූතිකාගාරය තුළ දී ප්‍රසූත කළ දරුවෙකු බිමට වැටී මියගොස් ඇති බව වාර්තා…
ඇසළ පෙරහැරේ විදුලි ආලෝකය ගැන තීරණයක්
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා විදුලි ආලෝකය ලබාදීම වෙනුවෙන් වැයවන සම්පූර්ණ මුදල රජයෙන් දැරීමට තීරණය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















