- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
ප්‍රධාන පුවත
පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්…
ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර…
මට්ටක්කුලියේ වෙඩි තැබීමෙන් “බඩා රංජි” මරුට
මෝදර, මට්ටක්කුලිය, ‘රන්දිය උයන‘ නිවාස සංකීර්ණය අසලදී ඊයේ රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. ත්‍රීරෝද රථයකින් පැමිණි…
BREAKING NEWS : අවලෝකිතේෂ්වර නමින් හඳුන්වාගත් පුද්ගලයා අත්අඩංගුවට
බෞද්ධ දර්ශනයට විකෘති අර්ථකථන දෙමින් ජනතාව නොමග යැවූ අවලෝකිතේෂ්වර යන නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු…
ලොව පුරා හින්දු ජනතාව මහත් හරසරින් සමරනු ලබන තෛපොංගල් දිනය අදයි
හින්දු බැතිමතුන්ගේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් වී එෆ්.එම්…
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුවේ කටයුතු අද පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එහිදී වාචික පිලිතුරු අපේක්ෂාවෙන් යොමු කෙරෙන…
චමින්දගෙන් හිස් වූ අසුනට ද්විත්ව පුරවැසියක් පාර්ලිමේන්තුවට?
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත ලැබී තිබෙනවා. මේ…
ජනාධිපතිවරණය තවත් මාස 9 කින් අනතුරුව පැවැත්වීමේ සුදානමක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ…
UPDATE: අධිවේගී පිවිසුම ආසන්නයේදී කතක් ඝාතනය කළ සැකකරු රටින් පනින්න යද්දි අල්ලයි
කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේදී කාන්තාවක් ඝාතනය කිරීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සැකකරු රටින්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















