Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    එල්නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළහි ප්‍රගතිය ගැන ජනපතිගේ අවධානය

    2026-08-22

    චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-08-22

    නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද

    2026-08-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • එල්නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළහි ප්‍රගතිය ගැන ජනපතිගේ අවධානය
    • චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
    • නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද
    • ජූලි මාසයේ උද්ධමනය ඉහළට
    • ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
    • මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට
    • ඇලස්කාවේ ගුවන් අනතුරක්
    • සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රධානම කාන්තා තරාවලියට කණ්ඩායම් නම් කෙරෙති

    ප්‍රධානම කාන්තා තරාවලියට කණ්ඩායම් නම් කෙරෙති

    2022-11-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මෙරට පවත්වනු ලබන ප්‍රධානතම ජාතික තරගාවලිය බවට පත්ව තිබෙන කාන්තා ක්‍රිකට් සුපිරි කණ්ඩායම් 4 අතර තරගාවලිය සඳහා වන කණ්ඩායම් ප්‍රකාශයට පත් කර තිබේ.

    තරගාවලිය මෙම මස 16 වැනිදා ආරම්භ වන මෙම තරගාවලියේදී බ්ලූස්, ගීන්ස්, ග්‍රේස් සහ රෙඩ්ස් යන කණ්ඩායම් තරග වැදීමට නියමිතයි.

    පන්දුවාර 50 තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේදී බ්ලූස් කණ්ඩායම සත්‍යා සංදීපනී විසින්ද, ග්‍රීන්ස් කණ්ඩායම කවීෂා දිල්හාරි විසින්ද, ග්‍රේස් කණ්ඩායම හර්ෂිතා සමරවික්‍රම විසින්ද සහ රෙඩ්ස් කණ්ඩායම නිලක්ෂි ද සිල්වා මෙහෙය වනවා.

    මෙම තරගාවලියේදී ප්‍රධාන පුහුනුකාරියන් ලෙස කාන්තා පුහුණුකාරිණියන් පත් කිරීමද කැපී පෙනෙන ලක්ෂණයක්.්‍

    මෙහි විශේෂත්වය වන්නේ ඔවුනට සහයෝගය ලබාදීම වෙනුවෙන් පුහුණු උපදේශකවරුන් සිව් දෙනෙකුද පත්කර තිබෙනවා.  ලංකා ද සිල්වා, දිනුක් හෙට්ටිආරච්චි, රුමේෂ් රත්නායක සහ මලින්ද වර්ණපුර ඔවුන් සිව්දෙනා වනවා.

     

    පෙර පුව​තශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක පරිත්‍යාගක්
    ඊළඟ පුව​ත චාමික කොල්කටා සංචිතයෙන් නිදහස්

    සබැ​ඳි පුවත්

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    එල්නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළහි ප්‍රගතිය ගැන ජනපතිගේ අවධානය

    2026-08-22

    චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-08-22

    නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද

    2026-08-22

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group