Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
    • නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පස් කන්දට යට වූ පස් දෙනාගෙන් අයෙක් දික්ඔය රෝහලට

    පස් කන්දට යට වූ පස් දෙනාගෙන් අයෙක් දික්ඔය රෝහලට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-08-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නිවසක් මතට කඩා වැටී තිබූ පස් කන්දක් ඉවත් කරමින් සිටියදී තවත් පස් කන්දක් කඩා වැටීමෙන් ඊයේ(06) දිනයේ අනතුරට ලක්ව රෝහල් ගත කළ පුද්ගලයන්ගෙන් එක්අයෙක් දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යැවුණු බවත් අනෙක් සිව්දෙනාගේ තත්ත්වය බරපතල නොවන බවත් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් පවසනවා.

    මස්කෙළිය, සාමිමලේ මාර්ගයේ බනියම් පාලම අසල නිවසකට කඩා වැටුණු පස් කන්දක් ඉවත් කරමින් සිටි කම්කරුවන් පිරිසක් මතට මෙලෙස තවත් පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

    ඊට යට වී සිටි පිරිස වහා මුදාගෙන රෝහල් ගත කිරීමට අවට පදිංචිකරුවන් ඊයේ(06)සමත්වූ බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ.

    මස්කෙළිය ප්‍රදේශයට ඇදහැලුණු අධික වැසිත් සමග පසුගිය පස් වනදා පස් කන්දක් කඩාවැටුණු බවත් එම පස් කන්ද ඊයේ(06) දිනයේ ඉවත් කරමින් සිටියදී දහවල් කාලයේදී තවත් පස් කන්දක් කඩා වැටුණු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

    පසුව ප්‍රදේශවාසීන් මස්කෙළිය රෝහලේ වෛද්‍යවරුන්ගේ සහයෝගය ඇතිව සහයෝගය ඇතිව පස් කන්දට යටව සිටි පුද්ගලයින් පස්දෙනා ගොඩට ගෙන මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.

    පෙර පුව​තතලවර්ගේ වැඩ නැවැත්තුවට වතු කම්කරුවන් විරෝධතාවක
    ඊළඟ පුව​ත උසස් පෙළ නැවත සමීක්‍ෂණ ප්‍රතිඵළ නිකුත් කරයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    සැකකටයුතු මරණ දෙකක්

    අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි

    නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27

    සැකකටයුතු මරණ දෙකක්

    2026-02-27
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group