Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තලවර්ගේ වැඩ නැවැත්තුවට වතු කම්කරුවන් විරෝධතාවක

    තලවර්ගේ වැඩ නැවැත්තුවට වතු කම්කරුවන් විරෝධතාවක

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-08-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.54 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් කොටගල මේෆීල්ඩ් වතු යායේ වතු කම්කරුවන් වතු පාලන අධිකාරිවරයාට එරෙහිව ඊයේ(06) වතු කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතව තිබෙනවා.

    එම වතුයායේ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන නායකයෙකුගේ (තලවර්) වත්තේ වැඩ තහනම් කරමින් එම තලවර්වරයාට වතු අධිකාරිවරයා බැන වැදුනේ යැයි කියන සිද්ධියක් පනදම් කරගනිමින් එම වත්තේ වතු කම්කරුවන් වෘත්තීය සමිති භේදයකින් තොරව වැඩවර්ජනය කරමින් වතු කාර්යාලය ඉදිරපිට විරෝධතාවයේ නියැලී තිබෙනවා.

    වැඩවර්ජනය කරමින් විරෝධතාවයේ නියැලීසිටි වතු කම්කරුවන් මෙලෙස කියා සිටියා.

    “තම වතු යායේ සේවය කරන වතු කම්කරුවන්ගේ ගැටලු වතු පාලන අධිකාරිය සමග සාකච්ඡා කිරීමට සිටින කෙනා තමයි තලවර් කියන්නේ.

    ඒ තලවර්ගේ වත්තේවැඩ තහනම් කරලා.

    හේතු අපි දන්නේ නෑ.

    අපේ වත්තේ හිටපු කිසිදු පාලකයෙක් වතු තලවර්ලගේ වැඩ නවත්තලා නෑ.

    මේක තමයි පළමු අවස්ථාව.

    තලවර්ගේ වැඩ නැවැත්තුවාම, අපේ ප්‍රශ්න කතා කරන්න ගියාම ඒ තලවර්ගේ වැඩ නවත්වනවා නම් අපේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නේ කවුද?”

    විරෝධතාවය සම්බන්ධයෙන් අප වතු පාලනාධිකාරියෙන් දුරකථනයෙන් කරුණු විමසීමට උත්සාහ කළද එම උත්සාහය ව්‍යර්ථ වූවා.

    පෙර පුව​තජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ කතාවක් – VIDEO –
    ඊළඟ පුව​ත පස් කන්දට යට වූ පස් දෙනාගෙන් අයෙක් දික්ඔය රෝහලට

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group