Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්

    2026-07-18

    ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු

    2026-07-18

    හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

    2026-07-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්
    • ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු
    • හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්
    • ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
    • සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්
    • රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    • මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට
    • හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පරි­ග­ණක ආශ්‍රිත අප­රාධ විම­ර්ශ­න­යට නව පොලිස් කොට්ඨා­ස­යක්

    පරි­ග­ණක ආශ්‍රිත අප­රාධ විම­ර්ශ­න­යට නව පොලිස් කොට්ඨා­ස­යක්

    2026-02-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පරි­ග­ණක ආශ්‍රිත අප­රාධ (Cyber Crime) සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පැවැ­ත්වීම සහ එම අප­රාධ වැළැ­ක්වී­මට නව පොලිස් කොට්ඨා­ස­යක් පිහි­ටු­වී­මට තීර­ණය කර ඇත.

    පොල්පි­ටිය නව පොලිස් ස්ථානය පසු­ගිය 06 වැනිදා විවෘත කිරීමේ උත්ස­ව­යට සහ­භාගි වෙමින් මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල මහතා මේ බව සඳ­හන් කළේය.

    එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා මෙලෙස ද කීවේය. “දින­කට පරි­ග­ණක ආශ්‍රිත අප­රාධ 23ත් 25ත් අතර ප්‍රමා­ණ­යක් වාර්තා වෙනවා. එය සැල­කිය යුතු ඉහළ සංඛ්‍යා­වක්. එම අප­රාධ කාර්ය­ක්ෂ­මව විම­ර්ශ­නය කර විස­ඳා­ගැ­නී­මට අවශ්‍ය නව තාක්ෂ­ණය, විශේෂ දැනුම සහ පොලිස් දෙපා­ර්ත­මේ­න්තුවේ නවී­ක­රණ ක්‍රියා­ව­ලිය ක්‍රමා­නු­කූ­ලව ක්‍රියා­ත්මක කර­මින් සිටි­නවා. ශ්‍රී ලංකා පොලී­සිය ඉතා විශිෂ්ට, කාර්ය­ක්ෂම සහ අදූ­ෂිත දෙපා­ර්ත­මේ­න්තු­වක් බවට පත් කිරීම රජයේ ප්‍රධාන අර­මු­ණයි. ඒ සඳහා නිර­න්ත­ර­යෙන් කට­යුතු කර­මින් සිටි­නවා.

    දක්ෂ නිල­ධා­රීන්ට ඉහ­ළට යා හැකි සුදුසු වට­පි­ටා­වක් නිර්මා­ණය කිරී­ම­ටත්, වැරදි කරන නිල­ධා­රීන් පොලිස් සේව­යෙන් ඉවත් කිරී­ම­ටත් ක්‍රම­වේද සකස් කර තිබෙ­නවා. මහත් කැප­වී­ම­කින් කට­යුතු කරන නිල­ධා­රීන්ට ඔවුන් කරන කැප­වී­මට ප්‍රති­දාන දීමට ද පිය­වර ගන්නවා.”

    පෙර පුව​තබලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    ඊළඟ පුව​ත නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    සබැ​ඳි පුවත්

    ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්

    ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු

    හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්

    2026-07-18

    ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු

    2026-07-18

    හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

    2026-07-18

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15
    ක්‍රීඩා පුවත්

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group