Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    2026-08-17

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    2026-08-17

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි
    • මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
    • යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට
    • ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
    • ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ
    • පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට
    • වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්
    • දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පකිස්තානය නිසා යුරෝපය කණස්සල්ලෙන්.

    පකිස්තානය නිසා යුරෝපය කණස්සල්ලෙන්.

    2023-07-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ පකිස්තානයේ සිට බටහිර් සහ යුරෝපා රටවලට නීතිවිරෝධීව ඇතුළු වීම ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.
    ඒ හමුවේ මිනිස් ජාවාරම ද ඉහළ ගොස් ඇතැයි සඳහන්.
    නවතම වාර්තා අනුව සෑම වසරකම පකිස්ථානුවන් 30,000 සිට 40,000 දක්වා නීතිවිරෝධී ලෙස යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කරන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
    ප්‍රංශය සහ අනෙකුත් යුරෝපීය රටවල් නීතිවිරෝධී පකිස්ථානු සංක්‍රමණිකයන් පිළිබඳව කනස්සල්ල පළ කර තිබෙනවා. ඊට හේතුව වන්නේ සංක්‍රමණිකයි ආගමික අන්තවාදීන් ලෙස කටයුතු කිරීම හේතුවෙන් බව සඳහන්.
    එය අමෙරිකාවට මෙන්ම යුරෝපානු රටවල ආරක්ෂාවට ද තර්ජනයක් එල්ල කරන බව හඳුනා ගෙන තිබෙනවා.
    ඉතාලිය තුළ පමණක් මේවනවිට පකිස්ථානුවන් 120,000ක් පමණ ජීවත් වන බවයි අනාවරණ වී ඇත්තේ.
    ආගමික අන්තවාදය, දේශපාලන අස්ථාවරත්වය, ස්වභාවික විපත්, ආහාර හිඟය, විරැකියාව, ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය නිසා මිලියන සංඛ්‍යාත පකිස්ථානුවන්ට රටහැර යමින් සිටින බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් පවසන්නේ.

    පෙර පුව​තදූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත වෙයි
    ඊළඟ පුව​ත පොලිස් උප පරීක්ෂකවරයකුගේ යතුරුපැදියක් ගිනිතියලා

    සබැ​ඳි පුවත්

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ

    දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

    ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට

    යුකේනයෙන් රුසියාවට ප්‍රහාර මාලාවක්

    ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    2026-08-17

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    2026-08-17

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-17

    ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group