Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද

    2026-08-31

    බොරතෙල් මිල ඉහළට

    2026-08-31

    අගමැතිනිය භූතානය බලා පිටව යයි

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද
    • බොරතෙල් මිල ඉහළට
    • අගමැතිනිය භූතානය බලා පිටව යයි
    • මගීන් 200 කට අධික පිරිසක් සමග යාත්‍රාවක් පෙරලෙයි
    • රළු මුහුද සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්
    • කුරුන්දි රාජ මහා විහාරයට යලිත් පොලිස් ආරක්ශාව
    • 22 සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්
    • පෙට්‍රල් මිල පහතට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නුවරඑළියෙන් රට වටේටම එළවළු කිලෝ 88,000ක්

    නුවරඑළියෙන් රට වටේටම එළවළු කිලෝ 88,000ක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-12-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.96 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් දිවයිනේ පළාත් කිහිපයකට එළවළු කිලෝ අසූ අට දහසක ඉල්ලුමක් ලැබී ඇති බවත් එම ඉල්ලුම අනුව අද(13) දන එම එළවළු තොග දිවයිනේ පළාත් කිහිපයකට ප්‍රවාහනය කළ බවත් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරවරයා පවසනවා.

    මේ අනුව ගෝවා කිලෝවක් රුපියල් 210කටත් කැරට් කිලෝවක් රුපියල් 230කටත් ලීක්ස් කිලෝවක් රුපියල් 230කටත් රාබු කිලෝවක් රුපියල් 160කටත් බීට්රූට් කිලෝවක් රුපියල් 260කටත් බීට්රූට්/කට් රුපියල් 310කටත්, අර්තාපල් රු. 290, රතු අර්තාපල් රු. 260, නෝකෝල් රු. 230, සලාද රු. 550කටත් ඇතුළු චීන ආහාර සඳහා භාවිතා කරනු ලබන එළවළු වර්ග කිලෝ 88,000ක් යොමු කර තිබෙනවා.

    එම එළවළු තොග ගාල්ල, මාතර, පිටිගල, කළුතර, අම්පාර, කාත්තන්කුඩි යන ප්‍රදේශවලට යොමු කළ බවයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරවරයා කියා සිටියේ.

    නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවළු තොග වෙළෙඳුන්ගෙන් ලැබෙන ඉල්ලුම් අනුව ගොවින්ගෙන් එළවළු මිලදී ගන්නා බවත් මේ දිනවල වෙළෙඳ පොලේ එළවළු සඳහා පවතින ඉල්ලුම අඩු වී බවත් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරවරයා වැඩිදුරටත් කියා සිටියා.

     

    පෙර පුව​තනායගිය පාරක් හදන්න පළාත් පාලන ආයතන රැසක් සහ ප්‍රදේශවාසීන්ගේ ශ්‍රමදායකත්වය
    ඊළඟ පුව​ත දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් නායයාමේ රතු නිවේදන

    සබැ​ඳි පුවත්

    මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද

    බොරතෙල් මිල ඉහළට

    අගමැතිනිය භූතානය බලා පිටව යයි

    මගීන් 200 කට අධික පිරිසක් සමග යාත්‍රාවක් පෙරලෙයි

    රළු මුහුද සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්

    කුරුන්දි රාජ මහා විහාරයට යලිත් පොලිස් ආරක්ශාව

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද

    2026-08-31

    බොරතෙල් මිල ඉහළට

    2026-08-31

    අගමැතිනිය භූතානය බලා පිටව යයි

    2026-08-31

    මගීන් 200 කට අධික පිරිසක් සමග යාත්‍රාවක් පෙරලෙයි

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group