මැල්සිරිපුර නාඋයන ආරණ්‍යය සේනාසනයේ ඩක්කුවක් පෙරළී යාමෙන් සිදු වූ
අනතුරෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි තවත් හිමිනමක් අපවත්
වී තිබෙනවා.
කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදියි
මෙම හිමි නම අපවත්වී ඇත්තේ.
මැල්සිරිපුර, පන්සියගම පිහිටි නා උයන ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන
ස්වාමීන් වහන්සේලා 13 නමක් ගමන් ගත් ඩක්කුවක් පසුගිය සැප්තැම්බර් 23
වනදා හදිසි අනතුරකට ලක් වුණා.
මෙම අනතුරෙන් විදෙස් භික්ෂූන් වහන්සේලා තිදෙනෙකු ඇතුළු භික්ෂූන් වහන්සේලා
7 දෙනෙකු අපවත් වුණා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













