බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp එළඹෙන අයවැයෙන් තම වැටුප් වැඩි වනු ඇති බවට බලාපොරොත්තුවක් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් තුළ ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ආශ්‍රීත පුවත්: සමනල අඩවියේ සිදුවන ආක්‍රමණය නවතන්න වැඩපිළිවෙළක් #sri lanka #vfm news News Sinhala Sri Lanka Srilanka vfm Vnews