බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.
මෙම නායයාමෙන් දිවිගලවාගෙන ඇත්තේ එක් අයෙක් පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ .
මියගිය පිරිසගේ සිරුරු ගොඩගැනීමට එක්සත් ජාතින්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සහන අංශවල සහායෙන් කටයුතු ආරම්භ කර තිබෙනවා .
අදාළ නායයාම සිදුව දින කිහිපයක් ගතව ඇති බවත් නිල වශයෙන් වාර්තා වී ඇත්තේ ඊයේ දිනයේදී බවත් විදෙස් වාර්තා පෙන්වා දෙනවා
උණුසුම් පුවත්