බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දිවයිනට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ..