වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අසේල මහතා පවසන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමේ සුදානමක් පවතින බවයි.
ඒ අනුව වත්මන් සභාපතිවරයාට සහ අධ්‍යක්ෂක මණ්ඩලයට ඉවත්වන ලෙස දැනුම්දී ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ .
එමෙන්ම විදුලිය සහ ඉන්දන මිල අඩු වීම හේතුවෙන් එහි වාසියද පාරිභෝගික ජනතාවට හිමිවිය යුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.
උණුසුම් පුවත්
- තංගල්ල මුහුදේ අතුරුදන් වූ ධීවරයාගේ සිරුර හමු වෙයි
- ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
- පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය පිළිබඳ මහජන අදහස් විමසීම අද
- සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
- කහවත්තේ ඝාතන සිද්ධියේ තවත් තොරතුරු එළියට
- ට්‍රම්ප්ගේ ආධාර කප්පාදුවෙන් 2030 දී ලොව මරණ මිලියන 14 ක් බවට හෙළිදරව්වක්
- තෙළඟනා ප්‍රාන්තයේ ඖෂධ කම්හලේ ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
- ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ සිව් වැනි සමාලෝචනයට IMF අනුමැතිය