වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අසේල මහතා පවසන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමේ සුදානමක් පවතින බවයි.
ඒ අනුව වත්මන් සභාපතිවරයාට සහ අධ්‍යක්ෂක මණ්ඩලයට ඉවත්වන ලෙස දැනුම්දී ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ .
එමෙන්ම විදුලිය සහ ඉන්දන මිල අඩු වීම හේතුවෙන් එහි වාසියද පාරිභෝගික ජනතාවට හිමිවිය යුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි
- අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි
- මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි
- කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
- විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
- ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
- ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
- මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්














