බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තීරු බදු රහිතව මෙරටට ගෙන්වු දුම්වැටී සමඟ සැකකරුවෙක් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් අළුයම් කාලයේ සිදු කළ වැටලිමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ආශ්‍රීත පුවත්: තවත් කාන්තා මලසිරුරක් Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්