බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙන බව වාර්තා වනවා. දකුණු කළුතර සිදුවූ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණා. ආශ්‍රීත පුවත්: බයක් සැකක් නැතිව මහ දවල් ගේ කඩා වී මලු උස්සන සද්දන්තයා (වීඩියෝ) Sri Lanka