බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp නයාරු මුහුදු තීරයේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් මිය ගොස් තිබෙනවා. අදාළ පුද්ගලයා පවුලේ ඥාතින් සහ මිතුරන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවයි වාර්තා වුණේ . මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 51ක් වූ පුද්ගලයෙක්. ආශ්‍රීත පුවත්: පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට 51-year-old man. death Nayaru