දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක් අනතුරට ලක්ව තිබේනවා.
කතරගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සදහන් කලේ .
අනතුරින් තුවාල ලැබූ රියදුරු ඇතුළු තුවාලකරුවන් 15 දෙනකු රෝහල් ගත කර තිබෙනවා.
අනතුරට ලක්ව ඇත්තේ වන්දනාකරුවන් පිරිසක් ගමන්කරමින් සිටි බස් රථයක් .