Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඡන්දයට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු

    2026-07-15

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    බිම්මල් වගාවට රක්ෂණආවරණයක්

    2026-07-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඡන්දයට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු
    • ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට
    • බිම්මල් වගාවට රක්ෂණආවරණයක්
    • මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි
    • ලෝක තෙල් මිල උපරිම සීමාවට
    • දකුණු ආසියාවේ විශාලතම වාරි උමග ජනතා අයිතියට
    • ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට
    • හෝමූස් යලිත් කැළඹෙන ලකුණු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තුරඟ තරඟ පිටියේ ඝාතන සිද්දියේ හේතුව අනාවරණය වෙයි

    තුරඟ තරඟ පිටියේ ඝාතන සිද්දියේ හේතුව අනාවරණය වෙයි

    2023-01-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.62 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ තුරඟ තරඟ පිටියේදී ඊයේ කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවියක ඇගේ පෙම්වතා විසින් ඝාතනය කිරීමට හේතුව අනාවරණය වී තිබෙනවා.

    පොලිසිය පැවසුවේ ඇයගේ වෙනත් සබඳතාවක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට අනාවරණය වී ඇති බවයි.

    මෙලෙස ඝාතනයට ලක් වූ තරුණිය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිට තිබෙනවා.

    එමෙන්ම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම තරුණයා එම විශ්ව විද්‍යාලයේම කලා පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි අයෙක්.

    අදාළ සිසුවියගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

    The reason why a student of Colombo University was killed by her boyfriend yesterday at the Colombo Racecourse has been revealed.
    පෙර පුව​තයළි රැකියාවට යාමට බස් නැතිව පෝලිමේ – Video
    ඊළඟ පුව​ත මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට සහතිකයක්

    සබැ​ඳි පුවත්

    ඡන්දයට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    බිම්මල් වගාවට රක්ෂණආවරණයක්

    මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි

    ලෝක තෙල් මිල උපරිම සීමාවට

    දකුණු ආසියාවේ විශාලතම වාරි උමග ජනතා අයිතියට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඡන්දයට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු

    2026-07-15

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    බිම්මල් වගාවට රක්ෂණආවරණයක්

    2026-07-15

    මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි

    2026-07-15
    ක්‍රීඩා පුවත්

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group