Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යළි රැකියාවට යාමට බස් නැතිව පෝලිමේ – Video

    යළි රැකියාවට යාමට බස් නැතිව පෝලිමේ – Video

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2023-01-18කියවීමට මිනිත්තු 2ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තෛපොංගල් දින උත්සවයට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිට තම නිවාසවලට පැමිණි වතුකරයේ ජනතාවට ආපසු රැකියා ස්ථාන කරා යාමට හැටන් බස් නැවතුම්පොලින් ප්‍රමාණවත් ලංගම සහ පෞද්ගලික බස් රථ නොමැති විමෙන් අද (18) එම ජනතාව බස් නැවතුම්පොලේ දිගු පොලිම් වල රැදි සිටින ආකාරයක් දක්නට ලැබුණා.

    තෛපොංගල් දින උත්සවය සඳහා පසුගිය දින කිහිපය තුල විශාල පිරිසක් හැටන්, බගවන්තලාව, මස්කෙලිය, නල්ලතන්නිය, කොටගල, තලවකැලේ, ආගරපතන සහ ඩයගම යන ප්‍රදේශවල පිහිටි තම පදිංචි ස්ථාන වෙත පැමිණ සිටි අතර, එම පිරිස පෞද්ගලික සහ ලංගම බස් රථ වලින් පැමිණ තිබුණා.

    තෛපොංගල් දින උත්සවය අවසන් වි එම පිරිස ඊයේ (17) දින සිට ආපසු රැකියා ස්ථාන කරා යාමට හැටන් බස් නැවතුම්පොලට පැමිණ සිටියත්, එම පිරිසට කොළඹ දක්වා යාමට ලංගම සහ පෞද්ගලික බස් රථ නොමැති විමෙන් මෙම ගැටළුව මතු වි තිබුණා.

    අප මේ සම්බන්ධයෙන් හැටන් ලංගම ඩිපෝවේ කලමණාකාරු ඩබ්ලිව්.ජි.ජේ.කේ. කිර්තිරත්න මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ ඊයේ (17) දින සිට හැටන් ලංගම ඩිපොව මගින් කොළඹ දක්වා ධාවනයට ලංගම බස් රථ 22 ක් පමණ යොදවා ඇති බවයි.

    ඊට අමතරව වෙනත් ඩිපෝවලින් හැටන් බස් නැවතුම්පොල දක්වා පැමිණෙන බස් රථවලින්ද එම ජනතාව කොළඹ දක්වා ප්‍රවාහනය කරන බවත්, තෛපොංගල් දිනයට වතුකරයට පැමිණි එම පිරිස එකවරම කොළඹ දක්වා යාමට පැමිණිමත් සමග මෙම ගැටළුව මතු වි ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

    පෙර පුව​තපීලි පැනීමක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා
    ඊළඟ පුව​ත තුරඟ තරඟ පිටියේ ඝාතන සිද්දියේ හේතුව අනාවරණය වෙයි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group