Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර කම්කරු ගිවිසුම් අත්සන් තැබේ

    තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර කම්කරු ගිවිසුම් අත්සන් තැබේ

    2026-09-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර කම්කරු ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් තහවුරු කරමින් කම්කරු සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට සහ තායිලන්තයේ ශ්‍රී ලංකා සේවකයින් සේවයේ යෙදවීම පිළිබඳ එකඟතා ගිවිසුමකට බැංකොක් නුවරදී අත්සන් තබා තිබෙනවා. මෙම ගිවිසුම් දෙක සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද, තායිලන්තය වෙනුවෙන් එරට කම්කරු අමාත්‍ය ජුලාපුන් අමෝර්න්විවාත් මහතාද අත්සන් තැබූ බවයි විදේශකටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ. දෙරටේ අදාළ බලධාරීන් අතර පැවති අඛණ්ඩ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ගිවිසුම් ඇති කර තිබෙනවා. එය ශ්‍රී ලංකා සේවකයින් තායිලන්තයේ රැඳවීමේ සහ සේවයේ යෙදවීමේ ක්‍රියාවලිය විධිමත් හා ඔවුන්ගේ අයිතිවාසිකම්, සුභසාධනය සහ ආරක්ෂාව තහවුරු කිරීමටත් මාවත සපයයන බව එම නිවේදනයේ දැක්වෙනවා. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ආරක්ෂිත, විධිමත් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක කම්කරු සංක්‍රමණ පුළුල් කිරීමේ සන්ධිස්ථානයක් ලෙස මෙම ගිවිසුම්ගත වීම හැඳින්විය හැකියි. තායිලන්තයේ පවතින ශ්‍රම හිඟයට පිළියමක් ලෙස, ස්ථාපිත නීතිමය රාමුව යටතේ මූලික ශ්‍රී ලංකා සේවකයින් 10,000 දෙනෙකු බඳවා ගැනීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය ද අනුමැතිය ලබා දී තිබෙනවා. කම්කරු ප්‍රතිපත්ති සහ භාවිතයන්, ශ්‍රම වෙළෙඳපොළ තොරතුරු, කුසලතා සංවර්ධනය, ශ්‍රම නිෂ්පාදිතය, කම්කරු ආරක්ෂණය මෙන්ම නීතිවිරෝධී බඳවා ගැනීම් සහ මිනිස් ජාවාරම් වැළැක්වීම යන ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහාද මෙම අවබෝධතා ගිවිසුම මගින් රාමුවක් සපයනු ඇති.

    ආශ්‍රීත පුවත්:  වත්මන් ප්‍රගතිය ගැන රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි
    Employment Julapun Amornwiwat Minister of Foreign Affairs Sri Lanka and Thailand Sri Lankan Workers Vijitha Herath
    පෙර පුව​තදුම්රිය වර්ජනය ස්ථිර බවට දැනුම්දීමක්
    ඊළඟ පුව​ත ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group