බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රට පුරා ඇති සෑම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක්ම ආණ්ඩුව විසින් යටත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ අද යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් පිරිසක් සමග විපක්ෂ නායක කාර්යාලයේ පැවැති හමුවකදීයි . ආශ්‍රීත පුවත්: සජබෙ දෙදරයි - ආසන සංවිධායකවරු රැසක් ඉල්ලා අස්වෙයි - VIDEO Leader of Samagi Jana Balavegaye / Leader of Opposition Sajith Premadasa sajith preamadasa samagi jana balawegaya