ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද දින ඉතා සු`ඵ පහළ යාමක් සිදුව තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 331.71 ක් ලෙස සටහන් වී තිබෙනවා.
එමෙන්ම විකුණුම් මිල රුපියල් 349.87 ක් ලෙස සටහන් වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.