බංග්ලාදේශයේ ඩකා අගනුවර පැවැති විරෝධතා අතරතුර පුද්ගලයින් තිස් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
සති දෙකක කාලයක සිට මෙම විරෝධතා පවතින අතර එරට රජය විරෝධතාකරුවන් පාලනයට දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් අනුගමනය කර තිබුණා.
රට තුළ ක්‍රියාත්මක ප්‍රචණ්ඩකාරි තත්ත්වය හමුවේ පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමටද බංග්ලාදේශ රජය පියවර ගෙන තිබෙනවා.