මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරට පත් ඩක්කුව විද්‍යාත්මකව පිළිසකර කරදෙන බවට නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පොරොන්දුවක් දී තිබෙනවා.
එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙම සිද්ධියට වගකිවයුත්තේ මොන ස්වාමීන් වහන්සේ ද මොන දායකයද මොන ස්වාමීන් වහන්සේ ද යන්න සොය සොයා ඉදීමට ආණ්ඩුවට අවශ්‍යතාවයක් නෛාමැති බවයි.
ඩක්කු අනතුරින් අපවත්වූ භික්ෂුන් වහන්සේලාගේ ආදාහන පූජෝත්සවයට සහභාගි වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සිටියා.