දස වසරක ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සඳහා වු පළමු වැඩමුළුව අද පආරම්භ වුනා.
අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා..
ලෝක සෞඛ්‍ය සංවිධානය , යුනිසෙෆ් ඇතුලු සංවිධානවල නිර්දේශයන් මෙම ජාතික ප්‍රතිපත්තිය සදහා භාවිතා කිරීමට නියමිතයි.
2026 වසරේ සිට 2035 වසර දක්වා ක්‍රියාත්මක කිරීම සදහා මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සිදු වනවා.
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට














