Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාතික ජන බලවේගය උද්ඝෝෂණයක

    ජාතික ජන බලවේගය උද්ඝෝෂණයක

    2023-06-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික ජන බලවේගය අද රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධාන කර තිබෙනවා.

    පළාත් පාලන මැතිවරණය වහා පවත්වන ලෙස රජයට බලකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්වෙනු ඇති.

    මේ අතර මෙම උද්ඝෝෂණයට එරෙහිව පොලිසිය අධිකරණ නියෝගයක් ලබා තිබෙනවා.

    ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගිනුයි.

    ඒ අනුව මාර්ග කිහිපයක උද්ඝෝෂණය කිරීම වළක්වාලමින් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා ඇතුලු 26 දෙනෙකුට එරෙහිව අධිකරණය නියෝගයක් නිකුත් කළා.

    ශ්‍රී ජයවර්ධපුර කෝට්ටේ මාර්ගය , කොටා පාර , නාවල පාර ඔස්සේ සරණ පාර සහ මැතිවරණ ලේකම් කාර්යාලට පිවිසෙන මාර්ගයන්හි උද්ඝෝෂය කිරීම අධිකරණය මගින් වළක්වා තිබෙනවා.

    අදාළ උද්ඝෝෂණ මගින් සාමාන්‍ය පෙළ විභාගය පැවැවෙන විභාග මධ්‍යස්ථානවලට අවහිරයක් සිදුවිය හැකි බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

     

     

    පෙර පුව​තදිස්ත්‍රික්ක කිහිපයකට අද දින විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
    ඊළඟ පුව​ත නාවික හමුදා සාමාජිකයින්ට චීන රජයේ උපහාරය

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group