Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මහනුවර ඇසළ මහා පෙරහැර අද සිට ඇරඹෙයි

    2026-08-18

    ඉන්දීය ආරක්ශක ඇමති මෙරට නිල සංචාරයක

    2026-08-18

    22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට

    2026-08-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මහනුවර ඇසළ මහා පෙරහැර අද සිට ඇරඹෙයි
    • ඉන්දීය ආරක්ශක ඇමති මෙරට නිල සංචාරයක
    • 22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට
    • සමිත් පුර චතූ දිවයිනට
    • ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි
    • මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
    • යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට
    • ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නාවික හමුදා සාමාජිකයින්ට චීන රජයේ උපහාරය

    නාවික හමුදා සාමාජිකයින්ට චීන රජයේ උපහාරය

    2023-06-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.24 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අයහපත් කාලගුණය හේතුවෙන් අනතුරට පත් චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් ගලවා ගැනිමේ මෙහෙයුමට එක්වු නාවික හමුදා සාමාජිකයින්ට චීන රජය උපහාර දක්වා තිබෙනවා.

    ඒ ශ්‍රී ලංකා චීන තානාපති කී ෂෙන්හොං මහතා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබද ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් උත්සවයකදීයි.

    පසුගිය 16 වනදා ගැඹුරු මුහුදේදී අදාළ ධීවර යාත්‍රාව අනතුරට ලක්ව තිබුණා.

    ඒ අනුව පෙරළුණු යාත්‍රාව වෙත ළගා වු විජයබාහු නෞකාවේ කිමිදුම් කණ්ඩායම ආපදාවට පත් ධීවර යාත්‍රාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළා.

    මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් දින තුනක් පුරා පැවති අසීරු මෙහෙයුමකින් පසුව ධීවරයින් ගලවා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමට හැකියාව ලැබුණා.

    පෙර පුව​තජාතික ජන බලවේගය උද්ඝෝෂණයක
    ඊළඟ පුව​ත අවසන් මහා තරගයේ පළමු දින වැඩි වාසි ඕස්ට්‍රේලියාවට

    සබැ​ඳි පුවත්

    මහනුවර ඇසළ මහා පෙරහැර අද සිට ඇරඹෙයි

    ඉන්දීය ආරක්ශක ඇමති මෙරට නිල සංචාරයක

    22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට

    සමිත් පුර චතූ දිවයිනට

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මහනුවර ඇසළ මහා පෙරහැර අද සිට ඇරඹෙයි

    2026-08-18

    ඉන්දීය ආරක්ශක ඇමති මෙරට නිල සංචාරයක

    2026-08-18

    22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට

    2026-08-18

    සමිත් පුර චතූ දිවයිනට

    2026-08-18
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group