Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    2026-08-22

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    2026-08-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
    • කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්
    • ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට
    • ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • මහනුවර අවසන් කුඹල් පෙරහැර අද පස්වරුවේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක් – VIDEO –

    ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක් – VIDEO –

    2025-12-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.108 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආපදා මරණ සංඛ්‍යාව 479ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා .
    ඒ අනුව පුද්ගලයින් 350ක් තවදුරටත් අතුරුදන්ව ඇති බවයි සදහන් වන්නේ.

    අයහපත් කාලගුණයෙන් පවුල් හාරලක්ෂ 48,817කට අයත් පුද්ගලයින් පහළොස් ලක්ෂ 86,329ක් පීඩාවට පත්ව සිටිනවා .
    ගංවතුර හා ජල ගැල්ම හේතුවෙන් නිවාස 1 289 ක් මුළුමනින්ම විනාශ වුණා.
    නිවාස 44,574 කට අර්ධ හානි සිදුව තිබෙනවා.
    සුරක්ෂිත මධ්‍යස්ථාන 1 347 ක් ක්‍රියාත්මකයි.

    එම මධ්‍යස්ථානවල පුද්ගලයන් එක්ලක්ෂ අසූ අට දහස් නවසිය හැත්තෑ හතර දෙනෙකු ජීවත් වනවා.
    වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.
    මිය ගිය පිරිස 171 දෙනෙකු වනවා.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ 73 දෙනෙකු කෑගල්ල දිස්ත්‍රික්කයේ 41 දෙනෙකු හා බදුල්ල දිස්ත්‍රික්යේ 28 දෙනෙකු මිය ගියා.
    වැඩිම නිවාස හානි සිදුව ඇත්තේ බදුල්ල දිස්ත්‍රිකක්යේ.
    එම දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි 269ක් සිදු වූ අතර නිවාස 3896 කට අර්ධ හානි සිදුව තිබෙනවා.

    අපදා හේතුවෙන් නිවාස පිරිසිදු කර ගැනීම වෙනුවෙන් රජයෙන් ලබා දෙන දීමනාව ලබා ගැනීම සදහා වහාම තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ සංවර්ධන නිලධාරී ඒ පිලිබදව දැනුවත් කල යුතු වනවා .
    මේ වන විටත් මෙම රුපියල් විසි පන්දහසක දීමනාව සදහා අවශ්‍ය මුදල් දිස්ත්‍රික්ක 25 සදහාම ලබා දී ඇති බවයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සදහන් කලේ .
    එහි සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා මේ බව සදහන් කලේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .

    ආශ්‍රීත පුවත්:  කාලගුණයෙන් නිවේදනයක්
    #sri lanka #vfm news #srilanka #weather Current Affairs Sinhala News weather කාලගුණයෙන් නිවේදනයක්
    පෙර පුව​තආපදාවට පත් පිරිසට දිගු කාලින විසදුම් ලබා දිය යුතුයි – ජනපති
    ඊළඟ පුව​ත ආධාර අරගෙන ඉන්දියාවෙන් 08 වැනි යානයත් එයි !

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට

    ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    2026-08-22

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    2026-08-22

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group