ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන 22 වැනිදා මෙරටට පැමිණීමට නියමිතයි.
මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත මහතා සදහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 05 වන සමාලෝචනය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීම සඳහා ඔවුන් මෙලෙස පැමිණෙන බවයි.
විස්තීර්ණ අරමුදල් පහසුකමේ 05 වන සමාලෝචනය අවසන්ව ඇති අතර, ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වැනිදා රැස්වීමට නියමිතව තිබුණා.
ශ්‍ර ී ලංකාව කඩිනම් මූල්‍ය පහසුකමක් ඉල්ලා සිටීම හේතුවෙන් එම රැස්වීම කල් දැමීමට පියවර ගෙන තිබුණා
උණුසුම් පුවත්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
- රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
- මියන්මාරයෙන් මෙරටට සහල් පරිත්‍යාගයක්
- ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි











