Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අප්‍රේල් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනාධිපති බණ්ඩාරවෙලදි දුන්නේ නිකන්ම නිකන් ලියුමක් විතරයි

    ජනාධිපති බණ්ඩාරවෙලදි දුන්නේ නිකන්ම නිකන් ලියුමක් විතරයි

    2025-10-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වතු කම්කරුවන්ට නිවාස සැදීම සඳහා හිමිකම් පත් ලබාදෙන බව පවසමින් ජනාධිපතිවරයා බණ්ඩාරවෙලදී හිස් ලිපියක් ලබාදී වතු කම්කරුවන් නැවත වතාවක් රැවටීමකට ලක්කර ඇති බව සමස්ත ලංකා ප්‍රගතිශීලි ජනතා පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසනවා.

    ඒම හතාගේ හැටන් කාර්යාලයේදී පැවැති ඔහු මේ බව කියා සිටියා.

    එහිදී වැඩිදුරටත් ඔහු මෙලෙස කියා සිටියා.

    බණ්ඩාරවෙල නගරයේදී විශාල උත්සවයක් පවත්වා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වතු කම්කරුවන් සඳහා නිවාස හිමිකම් ප්‍රදානය කිරීමක් සිදු කළා.

    ඒත් එය නමක් ලිපිනයක් නැති ලිපියක් පමණයි.

    මෙම ලිපියේ අදාළ හිමිකම හිමි පුද්ගලයාගේ නමක්වත් අදාළ ඉඩම පවතින ස්ථානයවත් නැහැ. මෙයින් පෙනී යන්නේ එය නිකම්ම නිකන් ලිපියක් පමණක් බවයි.

    ඒ වගේම එහිදී ජනාධිපතිතුමන් පැවසුවා මෙම වසර අවසන් වීමට පෙර වතු කම්කරු වැටුප රුපියල් 1700ක් කරන බව. ඒත් පසුගිය මැතිවරණ කාලවලදී මේ අය පැවසුවේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් 2000 දක්වා වැඩි කරන බවයි.

    එය දැන් 1700ක් වෙලා. ඒත් මේ වැටුප් වැඩිකිරීමට වැවිලි සමාගම් මේ වනතෙක් එකඟතාවය පල කරලා නැහැ. මේ වැවිලි සමාගම්වල වතු කම්කරුවන්ට වැටුප් වැඩි කරන ලෙස අදාළ වැවිලි සමාගම්වලින් ඉල්ලීමට පෙර රජයේ පාලනය යටතේ පවතින ජනවසම මගින් පාලනය වන වතුවල වතු කම්කරුවන් සඳහා වැටුප් වැඩි කිරීමට රජය පියවර ගත යුතුයි.

    ජනවසම යටතේ තේ වතු 16ක් රබර් වතු දෙක්ක පාලනය පනවා. එම නිසා මුලින්ම එම වතු 18 සේවයේ කරන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කරාට පසුව අනිකුත් වැවිලි සමාගම්වලට කියන්න පුළුවන් ජනවසම මගින් පාලනය වන වතුවල වතු කම්කරුවන්ට අපි වැටුප් වැඩි කරලා තියෙන්නේ එම නිසා ඔබලාත් වැටුප් වැඩි කරන්න කියලා.

    පෙර පුව​තඅකූණු සැරයක් කළ හදියක්
    ඊළඟ පුව​ත ප්‍රදේශ දෙකකින් මෘත දේහ දෙකක් සොයා ගැනේ

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group