Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනවාරි මාසය තුළ කෝටි 1985ක එළවළු ආනයනය කළ බව කීම අතිශයෝක්තියක්-ඇමති සියඹලාපිටිය

    ජනවාරි මාසය තුළ කෝටි 1985ක එළවළු ආනයනය කළ බව කීම අතිශයෝක්තියක්-ඇමති සියඹලාපිටිය

    2024-03-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනවාරි මාසය තුළ රුපියල් කෝටි 1985ක එළවළු ආනයනය කර ඇති බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ පළ කර ඇති වාර්තා කරුණු අතිශයෝතියෙන් හුවා දැක්වීමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    මහ බැංකු වාර්තාවක් පදනම් කර ගනිමින් එක්තරා මහචාර්යවරයකු සිදු කර ඇති ප්‍රකාශයකට අනුව අදාළ මාධ්‍ය වාර්තා සකස් කර තිබේ.

    ජනවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට එළවළ ආනයනය කර ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 33.8ක් හෙවත් රුපියල් කෝටි 1050ක පමණක් බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

    එසේ ම අදාළ එළවළු කාණ්ඩයට පරිප්පු සහ ලූනු ද අයත් වන බව මහ බැංකු වාර්තාවේ ද පැහැදිල ව ම දක්වා තිබෙන අතර ආනයනය කර ඇති එළවළු අතරින් 90%ක් ඊට අයත් වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

    මීට අමතරව එළවළු ලෙස ආනයනය කර ඇත්තේ සංචාරකයන් සඳහා අවශ්‍ය වන එහෙත් ශ්‍රී ලංකාවේ වගා නොකෙරෙන එළවළු වර්ග බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    2023 වසරේ ජනවාරි මසට සාපේක්ෂව 2024 වසරේ ජනවාරි මාසයේ දී 122.7%ක වර්ධනයක් අත් කර ගනිමින් සංචාරක කර්මාන්තය සුවිශේෂී පිබිදීමක් අත්කරගෙන ඇති මේ මොහොතේ ජන මනස අධෛර්යට පත් වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම සාධාරණ නොවන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

    ආශ්‍රීත පුවත්:  අද කාලගුණය
    import Sri Lanka
    පෙර පුව​තඋඩරට වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරීමට පියවර
    ඊළඟ පුව​ත ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල නවවන තැන ශ්‍රී ලංකාවට

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group