Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
    • වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.
    • කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්
    • තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
    • බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
    • පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
    • ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනපති රනිල් සහ ඉන්දීය අගමැති මෝදි අතර හමුව ඇරඹෙයි

    ජනපති රනිල් සහ ඉන්දීය අගමැති මෝදි අතර හමුව ඇරඹෙයි

    2023-07-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.100 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් පවත්වා තිබෙනවා.

    නවදිල්ලි නුවරදී එම හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

    මේ අතර ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන අජිත් දොවාල් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පෙරවරුවේදී හමු වුණා.

    එමෙන්ම මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ බහුවිධ ව්‍යාපෘති ගවේෂණය කිරීම සදහා ඉන්දීය ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානිව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

    ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුවයි ඉන්දියාවේ සංචාරයක් සදහා පිටත්ව ගියේ.

    RANIL AND MODI
    පෙර පුව​තජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නව මරණ සහතිකයක්
    ඊළඟ පුව​ත කොටි පැටවුන් දෙදෙනා රංදෙණිගලට භාරදෙයි

    සබැ​ඳි පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group